Friday, September 20, 2024

General line - 0115112241

ලැබෙන පැමිණිලි ප‍්‍රමාදයකින් තොරව විභාග කිරීම පොලිසියේ වගකීමක්




පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කිසිදු ප‍්‍රමාදයකින් තොරව විභාග කිරීමට පොලිසියට වගකීමක් පවතින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පවසනවා. 

එමෙන්ම පරිගණක අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂිත ඒකකයක් මන් පරීක්ෂණ සිදු කරන බවද ඔහු සඳහන් කළා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම අදහස් පල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.