Monday, May 6, 2024

General line - 0115112241

කොළඹ පාරවල් දෙකක් අවහිරයි - වාහන පැදවීමට පෙර මෙය කියවන්න 




සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් නිසා කොළඹ මාර්ග දෙකක් අවහිරවී තිබෙනවා.

සොයිසා වට රවුමෙන් වෝඩ් පෙදෙස මාර්ගය සහ කිංසි පාර මෙලෙස අවහිරවී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මුලස්ථානය රියැදුරන්ට දන්වා සිටිනවා.