Sunday, September 22, 2024

General line - 0115112241

නව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න (PHOTOS)




ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න අද (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

 ඒ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.