Sunday, September 22, 2024

General line - 0115112241

ඇමති පාඨලීට අලූත් වැඩක් භාරදෙයි




බස්නාහිර කසළ ගැටලූව විසදීමේ බලය මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකට පවරා තිබෙනවා. 

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා සමග ඊයේ රාත්‍රියේ පැවති ආණ්ඩු පක‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදීයි. 

මතුව ඇති සයිටම් ගැටලූව සහ කසළ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියාසිටියේ.