Sunday, September 22, 2024

General line - 0115112241

සමලිංගිකයින්ට දඬුවම් දෙන වගන්තියක් ඉවත් කරන්නැයි ආණ්ඩුවට නිර්දේශ




සමලිංගිකයින්ට දඬුවම් පමුණුවන නීතියක් දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන්නැයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වාර්තාවක් මගින් රජයට  නිර්දේශ කර තිබෙනවා.

1995 අංක 32 දරණ දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 ‘‘අ’’ වගන්තියට අනුව සමලිංගික ක‍්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට අධිකරණයකින් වසර දෙකක් දක්වා සිරදඬුවම් පැනවිය හැකියි.

අදාල වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ එම වගන්තිය ඉවත් කරන ලෙසයි. 

(මීට අදාළ මානව හිමිකම් කොමිසන් සභාවේ වාර්තාව පහතින් දැක්වෙයි)