Sunday, September 22, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්




කොටහේන, මට්ටක්කුලිය, ග‍්‍රෑන්ඞ්පාස් සහ තොටළඟ යන ප‍්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ජූලි මස 15 වැනි දින පස්වරු 02.00 සිට පසුදින අළුයම 02.00 දක්වා ජල කප්පාදුව සිදු කරනු ඇති. අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන ජලනළ මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියාවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.