Sunday, September 22, 2024

General line - 0115112241

‘‘ඒකා සාක්කුවේ’’ 15 වැනිදා




සරත් කොතලාවලගේ ‘‘ඒකා සාක්කුවේ ’’ වේදිකා නාට්‍යය ලබන 15 වැනි දා මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත වනවා.

ඒ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ක‍්‍රීඩා හා සුබසාධක සංගමයට ආධාර පිණිසයි.

(ඒ පිළිබඳ නෙත් නිවුස් තබන සටහනයක් පහතින් දැක්වෙයි.)