Monday, April 29, 2024

General line - 0115112241

වැලිකඩ ඝාතනය ගැන CIDය පරීක්ෂණ අරඹයි




වැලිකඩ බන්ධනාගාරය තුළ 2012.11.09 දා  සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් 27 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයකර සිටින්නේ.