Monday, April 29, 2024

General line - 0115112241

ආබාධිත කතක් කෙළෙසූ අයෙකුට දසවසරක සිර දඬුවමක්




ආබාධිත කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට ගම්පහ මහාධිකරණය අද (13) බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් නියම කළා.

ගම්පහ මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මෙහිදී විත්තිකරුට නියෝග කළේ වින්දිත කාන්තාවට රුපියල් පනස් දහසක වන්දියක්ද ගෙවන ලෙසයි.

ගම්පහ බුත්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියම කෙරුණා.