Monday, September 23, 2024

General line - 0115112241

වෛද්‍යවරුන්ගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව වෙත සංදේශයක් භාරදී තිබෙනවා. 

ඒ, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුව මර්දනයක් සිදු කරන බව පවසමින්. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් මේ වනවිට පැවැත්වෙනවා.