Saturday, July 27, 2024

General line - 0115112241

රුහුණු කතරගම ඇසළ මංගල්‍යය ඇරඹෙයි




ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය හෙට (24) ආරම්භ වනවා. හෙට සිට අගෝස්තු 07 වනදා දක්වා පෙරහැර මංගල්‍යය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. 

දියකැපීමේ චාරිත්‍රය පැවැත්වෙන්නේ අගෝස්තු 08 වනදායි. 

මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සියලූ කටයුතු සූදානම් බවයි සංවිධායක කමිටුව සඳහන් කළේ.