Saturday, July 27, 2024

General line - 0115112241

බස් දෙකක් කිහිඹිකන්දේ දී මුහුණට මුහුණ ගැටේ - 15ක් රෝහලේ 




වඳුරඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ කිහිඹිකන්ද ප්‍රදේශයේදී අද (24) උදෑසන රිය අනතුරකින් පහළොස්දෙනෙක් තුවාල ලබා  තිබෙනවා.

ඇඟලුම් සේවකයන් රැගත් බස් රථයක් සහ පුද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්ව ඇති බවයි වඳුරඹ පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.