Saturday, July 27, 2024

General line - 0115112241

සරසවි සිසුන් යළි ලිප්ටන් වටරවුමට




අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ ලිප්ටන් වටරවුමේදී යළි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

එහි සාමාජිකයන් මේ වන විට ලිප්ටන් වටරවුමට රැස් වී සිටින බවයි. එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි බල කරමින් මෙම සත්‍යග්‍රහය පැවැත්වෙනවා.