Saturday, July 27, 2024

General line - 0115112241

ඔයාලට පේන්නේ නෑ.. - මෙන්න තෙවරප්පෙරුම සිවිල් ඇඳුමින් පැහැරගැනීම් ගැන මාධ්‍යට පෙන්නූ හැටි(VIDEO)




සිවිල් ඇඳුමින් පැමිණ ඕනෑතරම් පුද්ගලයන් පැහැරගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.

ඔහු අද (24) පැවති සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ උත්සවයකට එක්වෙමින් කියා සිටියේ මාධ්‍යට පෙනෙනුයේ යමක් ඇති අයෙකු පැහැරගත හොත් පමණක්  බවයි.

අසරණ මිනිසුන්ව පැහැර ගැනීම මාධ්‍යට නොපෙනෙන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එහිදී කියා සිටියා.

සුදු වෑන් සංස්කෘතිය පිළිබඳව අදහස් පළ කරන ලෙස ඉල්ලා සිටි මාධ්‍යවේදියෙකුට ඔහු දුන් පිළිතුර පහතින් නැරඹිය හැකියි.