Saturday, May 4, 2024

General line - 0115112241

කැබිනට් අනුමැතිය ලැබුණු ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට (UPDATE)




කැබිනට් අනුමැතිය හිමි වූ හම්බන්තොට වරාය බදු දීමට අදාළ සංශෝධිත ගිවිසුම හෙට (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

--------------------------------------------

 හම්බන්තොට වරාය බදු දෙන්න  කැබිනට් මණ්ඩලයේ කැමැත්ත 

(2017 / 07 / 25 13:02)

හම්බන්තොට වරාය  චීන සමාගමකට බදු දීම සඳහා සංශෝධිත ගිවිසුමකට එළඹීමට  අද (25) කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට අනුවයි.