Monday, May 6, 2024

General line - 0115112241

ඉන්ධන පිටත් කර හරින වේලාව මෙන්න 




පළවෙනි ඉන්ධන බවුසරය අද (26) උදෑසන  එකොළහට පෙර කොළොන්නාව නිමාවෙන් පිටත් කර හරින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ එහි  සේවය කරන සේවකයින්ට ආරක්ෂාව ලබාදෙමින්  පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදාහරින බවයි.


අද පස්වරුව වන විට ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරීම රජයේ අරමුණ වී තිබෙනවා.