Monday, September 23, 2024

General line - 0115112241

උසස් පෙළ සහ පහ ශ්‍රේණිය විභාග වංචා වැළැක්වීමට උපදෙස්




අධ්‍යයන පොදු සහතික පත්‍ර 2017 උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය 2017 විභාගයන්වල වංචා වැලැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන් පෙන්වා දෙන්නේ විභාග කටයුතු සඳහා සම්බන්ධ වන සියලු නිලධාරීන් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන සම්මන්ත්‍රණ සඳහා අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවයි.

එසේ සහභාගී නොවන නිලධාරීන්ගේ පත්වීම් අවලංගු වනු ඇති බවද අවධාරණය කර තිබෙනවා.

(සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි)