Saturday, May 4, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය හදිසියේ කැඳවයි




ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා හදිසි කැදවීමක් කර තිබෙනවා.

ඒ, අද (27) සවස 04.00ට කොළඹ නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට රැස් වන ලෙසටයි.

කැඳවීම සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින්.

අත්‍යවශ්‍ය කරුණක් සඳහා මෙම කැඳවීම සිදු කර ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා.