Tuesday, September 24, 2024

General line - 0115112241

ජනපති සමග සාකච්ඡාවෙන් පසු ඛණිජ තෙල් සේවකයෝ තීරණයකට එළඹෙයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (01) පැවැති සාකච්ඡාවකින් පසු ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණයකට එළඹ තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ යළිත් ඛණිජ තෙල් වර්ජයකට නොයෑමටයි.

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේ ප්‍රතිපල සාර්ථක බවයි.