Tuesday, September 24, 2024

General line - 0115112241

කොළඹ වරාය ගැන ජනපති මතය කියයි




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනත් පාර්ශ්වයකට ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වී තිබෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය කරන බවට පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වී තිබුණා.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අද (01) පැවැති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.