Tuesday, September 24, 2024

General line - 0115112241

ටියුෂන් තහනම් කරන හැටි අධිකරණ අමාත්‍යාංශයෙන් පැහැදිළි කරයි




පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබඳව පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරන්නේ පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම කෙරෙහි කඩිනමින් පියවර ගන්නා බවයි.

(ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)