Tuesday, September 24, 2024

General line - 0115112241

දිවයින වටා සුළගේ වේගය වැඩි වීමේ අවධානමක් 




දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අද (05) දිනයේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ රළු ස්වභාවයක් ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ‍්‍රීමාල් හේරත් කියා සිටියා.