Tuesday, September 24, 2024

General line - 0115112241

යුද හමුදාවට ජාත්‍යන්තර සම්මානයක්




ජපානයේ ටෝකියෝ නුවර පැවති "ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම්" ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට රිදී පදක්කමක් හිමිව තිබෙනවා.

ඒ, ආපදා තත්වයන් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්. 

මෙම තරගය අගෝස්තු මස 04 වනදා සිට 06 වනදා දක්වා පැවැත්වුණා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා දෙවන සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් ඩී.එම්.සී දිසානායක හට මෙම පදක්කම හිමිව තිබෙනවා.