Tuesday, September 24, 2024

General line - 0115112241

හැටන් ප්‍රදේශයේ පස් කන්දක් නාය යයි




හැටන්, කුඩාගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. 

අද උදෑසන 10.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

ඒ වනවිට කුඩාගම සහ අවට ප්‍රදේශවලට මහවැසි ද ඇදහැලෙමින් තිබුණා. 

කෙසේවෙතත් අනතුරෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නැහැ.