Tuesday, September 24, 2024

General line - 0115112241

කුකුළේ ගඟ ජලාශයේ වාන්දොරටුවක් විවෘත කෙරෙයි




කුකුළේ ගඟ ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනු ලබනවා.

මේ හේතුව නිසා ජලාශයේ පහළ කොටසේ ජනතාවට අවධානයෙන් සිටින්නැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියා.