Tuesday, September 24, 2024

General line - 0115112241

සියළු පළාත් සභාවල ඡන්දය එකම දිනක




සියළු පළාත් සභාවල මැතිවරණ එකම දිනක පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන  සංශෝධනයේ කෙටුම්පතට අදාල ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

20වන සංශෝධනය ලෙසින් මෙය නිකුත්කර ඇත්තේ ඉකුත් 28 වැනිදාය.




 

 

ගැසට් පත්‍රය මෙතනින් බලන්න.