Tuesday, September 24, 2024

General line - 0115112241

උතුරු මැද න්‍යාය පත්‍රයට ගිනි තබලා 




උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් අද (08) පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ගිනි තබා තිබෙනවා.

ඒ,නව සභාපතිවරයාගේ පත්වීමට විරෝධය පළ කරමින්.

පසුගිය දා  සෙංකෝලය පැහැරගෙන යාමට ද මන්ත්‍රීවරු  උත්සාහ කර ඇති අතර අවසානයේ සෙංකෝලය දෙකඩ වුණා.