Tuesday, September 24, 2024

General line - 0115112241

තිබ්බටුවාව පාලමෙන් නිල්වලා ගං කොමළියට බිළිවූ සිසුවිය 




පාසල් සිසුවියක් අද (09)දහවල් නිල්වලා ගඟට පැන තිබෙනවා. 

ඒ,  අකුරැස්ස, තිබ්බටුවාව පාලමෙන්. 

ඇගේ වයස අවුරුදු 16 ක්. 

සිසුවිය අකුරැස්ස ප‍්‍රදේශයේම පදිංචිව සිටියා. 

අතුරුදන් වූ සිසුවිය සොයා පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කළා. 

එහෙත් මේ දක්වා ඇය පිළිබද කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට හැකි වී නැහැ.