Tuesday, September 24, 2024

General line - 0115112241

තුර්කියේ හිටපු අගමැති ශ්‍රී ලංකාවේ සංහිඳියාව දකින හැටි




ශී‍්‍ර ලංකාව තුළ තහවුරු වී ඇති ආගමික සංහිදියාව තුර්කි ජනරජයේ හිටපු අගමැති මහාචාර්ය අහමඩ් ඩව්ටොග්ලූ පැසසුමට ලක්කර තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය ශක්තිමත් වී ඇති බවයි.

එමෙන්ම වාර්ගික හා ආගමික සහජීවනය පිළිබද ආදර්ශමත් දේශයක් බවට ශී‍්‍ර ලංකාව පවත්ව ඇති බවද තුර්කි හිටපු අගමැතිවරයා පවසනවා. ත‍්‍රස්තවාදය මෙන්ම වාර්ගික හා ආගමික අසහනය පිරි ලෝකයේ සංහිදියාව පිළිබද වැදගත් නූතන ආදර්ශය ශී‍්‍ර ලංකාව බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ.