Tuesday, September 24, 2024

General line - 0115112241

ආවා කල්ලිය වමාරයි - තවත් සැකකරුවන් අල්ලයි




යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින්.

සැකකරු ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආවා කල්ලියට සම්බන්ධ ප‍්‍රධාන පෙලේ සැකකරුවෙකු ඇතුළු තවත්  හය දෙනෙකු ඉකුත් 07 වැනිදා අත්අඩංගුවට ගැණුනා.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඉකුත් දා එල්ල වූ ප‍්‍රහාරයට ඔවුන් සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.