Wednesday, September 25, 2024

General line - 0115112241

කොළඹ කතරගම වාහන ධාවනයට බාධා

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




කොළඹ කතරගම මාර්ගයේ ගමනාගමනයට බාධා වන අයුරින් අම්බලන් තොට නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.

සමෘද්ධි ලාභීන් පිරිසක් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවනවා. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසයි රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.