Wednesday, September 25, 2024

General line - 0115112241

ජෙනරාල් ක්‍රිෂාන්තට මාස දෙකෙන් විශ්‍රාම 




ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මෙම මාසය තුළ විශ්‍රාම යාමට නියමිතයි.

ඔහු අගෝස්තු 21වන දින විශ්‍රාම යනු ඇති බවයි හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ.

ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කරනු ලැබුවේ පසුගිය ජුනි මස 27 වන දින සිටයි.