Wednesday, September 25, 2024

General line - 0115112241

අද රෑ 'එජාපෙ නායකයන්' ජනපති හමුවන්න සුදානමින් 




එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට  නියමිත බව වාර්තා වනවා.


රාත්‍රී 9ට පමණ එම  සාකච්ජාව ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වීමට නියමිතයි. 

එම  පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබෙනවා.