පොලිස් මුර සංචාරයක නිරතව සිටියදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු මරණයට පත්ව තිබෙනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ සන්නිවේධන කටයුතු බාරව සිටි සහකාර පොලිස් අධිකාරී එස්.ආර්.ඒ.සිංහබාහුයි.
ඊයේ (16) සිදුව ඇති අතර මෙම මරණයට හේතුවී ඇත්තේ හදවත් රෝගී තත්ත්වයක් බවයි පොලිසිය සඳහන් කළේ.