Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්! තෙවැනි තරගයේ ජයත් ඉන්දියාවට




පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ පැවති තෙවන එක්දින තරගයෙන් ශ්‍රීලංකාව පරදා ඉන්දියාව කඩුලු 6ක ජයක් ලැබුවා. ඒ අනුව තරගාවළිය 03-0 ක් ලෙස ඉන්දියාව ජයගත්තා 

ශ්‍රී ලංකාව පනදුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 217ක් රැස්කළ අතර ඉන්දියාව පන්දුවාැ 45යි එක් පන්දුවකදී කඩුළු 06ක් අතැතිව ලකුණු 218ක් රැස් කළා.

ආර්. ෂර්මා නොදැවී ලකුණු 122ක් රැස්කළ අතර මහේනද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 67ක් රැස් කළා.

අකිල ධනන්ජය ලකුනු 38කට කඩුළු 2ක් දවා ගත්තා.