Thursday, May 9, 2024

General line - 0115112241

කණ්ඩායමට දිනන හැටි අමතක වෙලා - චාමර කපුගෙදර කියන කතාව මෙන්න 




ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් තරග ජයග්‍රහණය කරන ක්‍රමය අමතක වී ගොස් ඇති බව ශ්‍රී ලංකා නායක චාමර කපුගෙදර පවසනවා. 

ඒ, සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයෙන් ද පරාජය පත්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදීයි. 

කපුගෙදර ශ්‍රී ලංකා එක්දින නායකත්වයට පත් කරනු ලැබුවේ නිත්‍ය එක්දින නායක උපුල් තරංග තරග දෙකක තහනමකට ලක්වීමත් සමගයි.

කපුගෙදරගේ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.