Friday, September 27, 2024

General line - 0115112241

රහස් පොලිසිය හදිසියේම අලුත් ලොක්කෙකු අතට!




ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

ඔහු මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය,
මොහොමඩ් සියාම් ඝාතනය ආදී අපරාධ රැසක් විමර්ශනය කරන ලද්දේ ඔහුගේ මෙහෙයවීමෙනි.