Friday, September 27, 2024

General line - 0115112241

උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා




පොතුහැර දුම්රිය ස්ථානයේ මගී විරෝධතාවක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා. මේ හේතුවෙන් ධාවනය වීමට නියමිත දුම්රිය කිහිපයක් ප්‍රමාධ වන බවයි පැවසෙන්නේ.