Monday, April 29, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝසියස් අදත් බැඳුම්කර කොමිසමට එයි 




පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට දෙවැනි අවස්ථාවට අදත් (08) පැමිණ තිබෙනවා. 

ඔහු ඊයේ දිනයේද බැඳුම්කර කොමිසමට පැමිණියා.