Thursday, May 2, 2024

General line - 0115112241

ජිනීවා නුවර ප්‍රභාගේ රුව(PHOTOS)

චමින්ද කරුණාරත්න




ජීනීවා නුවර  මානව හිමිකම් සැසිවාරය පැවැත්වන අතර වාරයේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක නිරත වුණා.

ඒ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින්.

ඊට ජගත් මානව හිමිකම් කවුන්සිලය මැදිහත් වන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ.

මෙහිදී එල්ටීටිඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ අනුරුවක් සහිතව ඔවුන්  විරෝධතාවයේ නිතර වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ජිනිවා සමුළුව හමුවේ කරුණු ගෝලීය ශ්‍රී ලංකා සංසදය ද සූදානමින් සිටිනවා.

ඒ සඳහා සහභාගී වීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර , ආචාර්ය නාලක ගොඩහේවා සහ එම සංගමයේ සම සභාපති කීර්තිරත්න ඇතුළු පිරිසක් මේවන විට සැළසුම් කර තිබෙනවා.