Wednesday, May 1, 2024

General line - 0115112241

පකිස්තානු සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!




ආරම්භ කිරීමට නියමිත පකිස්තානු සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කොට තිබෙනවා. 

දිනේෂ් චන්දිමාල් ( නායක ) ලහිරු තිරිමාන්න ( උප නායක ) සදීර සමරවික්‍රම හා රොෂේන් සිල්වා පළමුවරට සංචිතයට නම්කර තිබෙනවා.