Wednesday, May 1, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට රන් රිදී ලෝකඩ පදක්කම් 04ක්




ටර්ක්මෙනිස්ථානයේ පැවැත්වෙන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න දිනා ගැනීමට සමත් වුණා.

ඉඳුනිල් හේරත් මීටර් 800 තරගයෙන් රිදී පදක්කමද, අමිල ජයසිරි දුර පැනීමෙන් රිදී පදක්මක් සහ කුමාර විජේසේකරඋස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමද දිනා ගත්තා.