Wednesday, May 8, 2024

General line - 0115112241

ලෝක ළමා දින සැමරුමක් රුවන්වැල්ලේදී!




ලෝක ළමා දින සැමරුම් උළෙලක් රුවන්වැල්ල මහජන ක‍්‍රීඩාංගනයේදී  හෙට (01) පස්වරුවේ පැවැත්වෙනවා. සුදත් මංජුල සමාජ සත්කාරක පදනම සම`ග එක්ව නෙත් එෆ්එම් රේඩියෝව මෙය සංවිධාන කරනවා. මෙහි සූදානම පිළිබඳ අදහස දක්වන එම සංවිධානයේ සභාපති සුදත් මංජුල පැවසුවේ සම්පූර්ණයෙන්ම නොමිළයේ මෙම වැඩසටහන පැවැත්වෙන බවය.

දරුවන්ට ගණිතාගාර පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම සම විනෝද ක්‍රීඩා රැසක් මෙහි පැවැත්වෙනවා. රාත්‍රියේ විශේෂ සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා.