Saturday, January 11, 2025

General line - 0115112241

වරදක් කළා නම් දඬුවම් දෙන්න




කිසියම් අයෙකු වැරුද්දක් සිදු කළහොත් තරා තිරම නොබලා දඬුවම් ලබාදීමට ආණ්ඩුව සූදානම් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ සිය අමාත්‍යංශය යටතේ පවතින ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයා ද සම්බන්ධ වූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මාවනැල්ලේ දී අද (13) අදහස් දක්වමින්.

එහී වීඩියෝව පහතින් බලන්න.