ශ්‍රී ලංකාවට මෙතෙක් නොලැබුණු තරම් විශාල ආදාමයක් හම්බන්තොට වරාය මගින් හිමි ඇති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේ දී මත්තල ගුවන් තොටුපලින් ද එවැනි ආදායමක් ශ්‍රී ලංකාවට ගලා ඒමට නියමිත බවයි.
මහනුවරදී අද (15) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
එහී වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.