Sunday, April 28, 2024

General line - 0115112241

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන 'රටටම කියන්න ' මහ සඟරුවන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවලා 

සුගත් ධර්මප්‍රිය 





ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස‍ඳහා වන අතුරු වාර්තාව පිළිබඳ මහා සංඝරත්නයේ මතය දැක්වීම සඳහා හෙට  (24) පෙරවරුවේ සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.
 
 
මෙම අවස්ථාවට පූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමි, පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමි, පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද  හිමි, පූජ්‍ය මාතලේ ධම්මකුසල  හිමි සහ පූජ්‍ය බලංගොඩ සෝභිත  හිමි ඇතුළු මහ සඟරුවන සහභාගී වීමට නියමිතයි.

පෙරවරු  09.00ට මෙම මාධ්‍ය දැනුවත් කිරීම  පවත්වන බවයි කැඳවුම් මණ්ඩලය වෙනුවෙන් හෑගොඩ විපස්සී හිමියන් පවසන්නේ.