Sunday, January 12, 2025

General line - 0115112241

සයිටම් අවසාන විසඳුම ලබාදෙන ලෙස ඉල්ලීමක්




රජයේ ව්‍යෛ නිලධාරින්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබාගැනීමේ අරමුණින්.

එම ලිපියේ සඳහන් කර තිබෙන්නේ ත්‍රෛ නිකායික මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම අනුව සයිටම් ගැටලුව නිමා කරලීමේ විසඳුම් ලබාදෙන ලෙසයි.

 එම ලිපිය පහත දැක්වේ