Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිළ මුහුණ දෙන විස්සයි විස්ස තරගය අද (PHOTOS)

කසුන් කැලුම් අබුඩාබි සිට




ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය අද (26) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවේන් අද රාත්‍රි 9.30 ට පමණ තරගය ආරම්භ වෙනු ඇති.

පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය සඳහා වන පුහුණු සැසියකට නායක තිසර පෙරේරා ප්‍රමුඛ ක්‍රීඩකයින් අබුඩාබි නුවර සෙයික් සෙයිඩ් ක්‍රීඩාංගණයේ දී  ඊයේ (25) එක් වුණා.