Monday, January 13, 2025

General line - 0115112241

සයිටම් අහෝසි කෙරේ - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ නිවේදනය මෙන්න

ඉෂාර සුපෙම් මානගේ




වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත් නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා.

(එම සම්පූර්ණ විස්තර පහතින් )