Monday, January 13, 2025

General line - 0115112241

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මුල පිරුවේ අපි (VIDEO)

වසන්ත පිවිතුරු




මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව තම පක්ෂය මීට වසර දෙකකට ඉහත දී යෝජනා කළ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසනවා.

එම යෝජනාවලිය වර්තමානයේ දී ක්‍රියාත්මක වන බවයි එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර කියා සිටියේ.

රුසියානු විප්ලවයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් හැටන් හිදි පැවති උත්සවයකට අද (29)  එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.